
නුවර ගැම්ම (සංස්කෘතිය හා කළා නිර්මාණ)
නුවර කියන්නේ ගැම්මක් කියල කියනවා සමහරු. මට නම් නුවර කියන ගැම්ම එන්නේ අගෝස්තු මාසෙට විතරයි. ඒ මාසේ තමා පෙරහැර තියෙන්නේ. ඉතින් ඒ මාසේ නුවරට වටේම ඉන්න සෙනග එනවානේ. ඉතින් ඔය දුර පළාත් වල ඉන්න නැයෝන්ට පවා නුවර උන්දැලව මතක් වෙන