
කාලතරණ කරන ටයිම් කැප්සියුල (වැල් වටාරම්)
ඉතින් මේ ගෙවෙන්නේ 2021 වර්ෂය. ගෙවෙන වසරක්, මාසයක්, දවසක්, පැයක්, විනාඩියක් හෝ එක තත්පරයක්වත් අපිට ආයේ ලැබෙන්නේ නැහැ.ආපස්සකට යන්නට තරම් දියුණු ක්‍රමවේදයක් තවමත් ලෝකය විසින් සොයාගෙන නැහැ. අතීතයට යා හැකි කාලතරණ යන්ත්‍රයක් තවමත් සොයාගෙන නැති නමුත් අතීතයට ඔබට යන්නට හැකියාවක්