
ලොව එකම, දෘෂ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිනියගේ කඳුළු කතාව
ලෝක ප්‍රකට බී.බී.සී. නාලිකාව 2019 වසර සඳහා තෝරා ගන්නා ලද, ලෝකයට වඩාත් ම බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරට එක්වන්නට ශ්‍රී ලාංකික මෝස්තර නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා ජයකොඩි සමත් වුණා. ඇය එතරම් විශේෂ ඇයි? ඇගේ අරිම පුදුම ජීවිත කතාව ගැන ප්‍රවීණ ලේඛිකා අනිශා ජයකොඩි තැබූ සටහනයි මේ..