Engineering Technology (ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ආරංචි (වැල් වටාරම්)

අපි මිනිසුන් විදියට ඉපදෙන්න, අපි පෙර ආත්මවල ගොඩක් පින් කරලා තියෙනවා .. ඒ වුණත් අපි අතින් පව්ත් සිදු වෙලා තියෙන නිසා සහ ප්‍රායෝගිකව ලෝකේ ස්වභාවයත් එක්ක, අපි කාගෙවත් ජීවිත perfect නැහැ .. කොහේ හෝ කොතැන හෝ හිස්තැන් – අඩුපාඩු -අතෘප්තියට

Read More »

ඒඩ්‍රී!! (වැල් වටාරම්)

“ඒඩ්‍රියානා ස්මිත් ” ගමේ ඉස්කොලේ දිලිනිලා,තිළිනිලා,සේපාලිකාලා,කුමුදුලා අතරේ අමුතු නමක්.ඒඩ්‍රී අපි ලේසියට කිව්වේ එහෙම. ඒඩ්‍රී නුවරිනුත් කිලෝ මීටර් ගානක් දුර ඉස්කෝලෙට එන්නේ,අළුතින් පත්වීම ලබපු ග්‍රාම සේවක නෝනගේ දුව විදිහට.කොළඹ ඉපදිලා හැදුන වැඩුන ඒඩ්‍රී ගේ තාත්තා මැලේ ජාතිකයෙක්.ඒඩ්‍රී ඇත්තටම සුරංගනාවියක්.ඒ කහ පාට

Read More »

ළමයි හදන එක (වැල් වටාරම්)

කො*රෝනා හින්දා ළමයි හදන එක තව අවුරුද්දක් කල් දාන්න කියලා එක විශේෂඥ වෛද්‍යවරයෙක් මාධ්‍ය වලට ඇවිත් කියලා තිබ්බා. හැබැයි ගොඩක් දෙනෙක් ඒ කතාවේ අල්ලන් තිබ්බේ වැරදි තැන්. අවුරුද්දක් යනකම් ළමයි හදන එක කල් දාන්න කියන එකේ ලොකු වෛද්‍ය විද්‍යාත්මක හේතුවක්

Read More »

අභිනන්දන පත්‍ර (වැල් වටාරම්)

අභිනන්දන පත්‍ර මේ සමග ඇති ඡායාරූපයේ අභිනන්දන පත්‍රය යනුවෙන් සඳහනක් ඇති අතර ,එහි යම් යම් නම් කීපයක්ද දක්නට ලැබේ.මුද්‍රණය කල දිනය 1942. 4. 21 ලෙස යම් තරමකට පැහැදිලිව ඇත. කුමක්ද මේ අභිනන්දන පත්‍රය ලෙස එකල හැඳින්වූයේ? ලිව්වේ කවුද? දුන්නේ කාටද?

Read More »

මාස 4 ට කෝටි 20 ක් රටට ඉතිරි කරදුන් යුද හමු­දාවේ අලුත්ම මෙහෙ­යුම… (ප්‍රවෘත්ති)

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ, ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ප­ත්ති ප්‍රකා­ශය වන ‘සෞභා­ග්‍යයේ දැක්ම’ හුදු ප්‍රති­පත්ති ප්‍රකා­ශ­ය පම­ණක්ම නොවී යථා­ර්ථ­­යක් බවට මේ වන විට පත් වෙ­මින් තිබේ. ඒ අනුව එහි සඳ­හන් දේශිය නිපු­ණ­තා­ව­න්ට ප්‍රමු­ඛ­ත්වය ­දීම වෙනු­වෙන් වූ ප්‍රති­ප­ත්තිය හුදු ප්‍රති­ප­ත්ති­ය­ක­ටම පම­ණක් සීමා නොකර 2020

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!