
මෙරට ප්‍රධාන ස්ථාන රැසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් (ප්‍රවෘත්ති)
කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඊයේ (15) සිට සිට දැඩිව තරකර තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ගුවන් තොටුපළට ලද ඊමේල් පණිවුඩයකට අනුව මෙසේ ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර