
ඉදිරියේදී ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් ඇතිවිමේ අවධානමක් (ප්‍රවෘත්ති)
ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ ඉදිරියේදී විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් පවතින බවට ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයන් අනතුරු අඟවති. ලංකාව ඇතුළත නොව ලංකාව ආසන්න භූමි කලාපයේ ඉතා විශාල භූමි කම්පාවක් සිදුවීමට ඉඩ තිබෙන බවත්, ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය