
අන්තර්ජාතික පච වීම (රස කතා)
මට හිතුනා අන්තර්ජාතික වශයෙන් පච උන අවස්ථා කීපයක් ගැන ලියන්න.. මේක වෙන්නේ 2012දී . මට පුදුම් ප්ලේන් පිස්සුවක් තිබ්බා. මම 2010 දී පාස්පෝට් එක හදාගත්තා. සතියකට දවසක් දෙකක් මේක අතට අරගෙන බලාගෙන ඉන්නවා කවදා මේකේ සීල් එකක් වදීවිද කියලා. නිකං