
බලවත්ම මෝටිවෙශන් එක (වැල්වටාරම්)
මේ ලෝකේ තියෙන බලවත්ම මෝටිවෙශන් එක මොකක්ද කියලා ඇහුවොත් මං පැනපු ගමන් දෙන උත්තරය තමයි ප්රතික්ෂේප වීම අද වෙනකන් කිසිම හේතුවකට හීනෙකින්වත් ප්රතික්ෂේප වෙලා නැති එකෙක් මේ ලෝකේ හොයනවා කියන්නේ හරියට කවුරුත්ම නොමල ගෙදරකින් අබ ඇට හොයනවා වගේ වැඩක් මං