
අහන හැමෝම සියදිවි නසාගන්න මරණයේ ගීතය (වැල්වටාරම්)
ඔව් ඇත්තටම එහෙම එකක් තියනවා. මේ සින්දුව අහන බොහෝ දෙනා සිය දිවි හානි කර ගන්නවා. එහෙම සියදිවි හානි කරගත්තවුන් අතරට මෙහි ගීත රචකයා ද ඇතුළත්. මේ සිංදුවේ නම Gloomy Sunday. මම අපේ පේජ් එකට දාපු අරවින්ද අතුකෝරාල කියන රචකයාගේ හොල්මං