
ආදරණීය මිත්රත්වය (3 වන කොටස )(පෙම් කතා)
“හෙලෝ සහේලි…..මම ස…” “අයි නෝ සහස්….හිතුවද මට අඳුරගන්න බැරිවෙයි කියලා…නම්බර් එක සේව් කරලා තියෙන්නෙ මං….” “මේ සහේලි….මම ඔයාව අඳුරගත්තා විතරයි තමයි….ඒත් අපි දෙන්නා ආදරේ කරනවනෙ…..” “ඕ…..ඔයා වටේ නොයා කියන්නකො සහස් කියන්න ඕනි දේ කෙලින්ම…අනික මොකක් කිවුවත් මම තරහා වෙන්නෙ නෑනෙ