
සුපිරි මතකයක් ලැබුනොත් (අධ්‍යාපන)
මේක කියවන්න….. මම ඊයේ කිව්වනේ cotard syndrome එක ගැන අදත් මම කියන්නේ ඒ වගේම සින්ඩ්‍රෝම් එකක් ගැන. මේක අනිත් සින්ඩ්‍රෝම වලට වඩා ගොඩක් වෙනස් කියවන්න… ________________________________________________ මේ Syndrome එකට කියන්නේHyperthymesia Syndrome කියලා. ඒවගේම super memory නැත්නම් සුපිරි මතකය කියලත් කියනවා.