
පුංචි දොස්තර නෝනා (26 කොටස)
ටික වේලාවකින්ම කුරුණෑගල රෝහලට එන්න අසංකටත් නෙතුලිටත් පුලුවන් උනා…අසංක තනිවම රෝහලතුලට යන්න උත්සහ කලත් නෙතුලි කැමති වුනේ නෑ.. “අයියා ඔහොම ඉන්න.මමත් එනවා….” “නෙතූ ඔයා ඉන්න..මම ගිහින් බලලා එන්නම් එයා මෙහෙද කියලා…..නැත්නම් අපිට කොළඹ යන්න වෙනවා..” “කමක් නෑ අයියෙ මමත් එනවා….”