
මින්නේරිය වැවට සම්බන්ධ විශ්මයජනක ජනප්‍රවාද
මින්නේරිය වැව පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල තුල පිහිටා ඇති විශාල වැවක්. එය මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා (ක්‍රි ව 276-303 ) විසින්. ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ Henry Ward විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක්