
මෙහෙකාර සහෝදරයා (22 කොටස) mehekara sahodaraya
දින දහයකට පසු සදෙව් ශෙනුල්‍යා හමුවීමට පොලිස්ස්ථානයට පැමිණියේ හදිසියේමය. “එක්ස්කියුස්මී ශෙනුල්‍යා මැඩම් ඉන්නවද?” ඔහු එසේ ඇසුවේ පොලිස්ථානයෙන් එලියට පැමිණි පොලිස් නිලධාරියෙකු ගෙන්ය. “ආ ඔව් සර් මැඩම් මැඩම්ගෙ රූම් එකේ ඉන්නවා.” “ඕකේ තෑන්ක්ස්” සදෙව් ඔහුට ස්තුති කර පොලිස්ථානය තුලට ගියේ කලබලයෙනි.ඔහු