
මෙහෙකාර සහෝදරයා (1 කොටස) mehekara sahodaraya
මගේ ජීවිතේ මම කරන්නෙ අරමුණක් නැතුව ඔහේ ඇවිදින එක පාරවල් දිගේ.සමහර විට ඒ මගේ දෛවය වෙන්නඇති.කන්න මොනවාහරි ලැබුණොත් කාලා නැත්තම් වතුරටිකක් බීලා බඩගිනි නිවාගන්න ජීවිතයක් මට තියෙන්නෙ.ආ කියන්න බැරිවුනා.මම පවන්.පවන් ලක්ෂාන්.අදත් මම නැගිට්ටෙ වෙනදාවගේම ඉරණමට මූණ දෙන්න බලාගෙන.උදේට යන්තම් කඩේකින්