
මහ මුහුද තරණය කර ගොස් චිත්රපට බලා පැමිණි ශ්රී ලාංකිකයෝ
මෑතක් වන තුරුම ශ්රී ලංකාව තුල දමිල චිත්රපට නිෂ්පාදනය කෙරුණේ නැහැ. පැවති යුධමය වගේම ආර්ථික වාතාවරණයන් එයට හේතු වෙන්නට ඇති. කෙසේ නමුත් එයින් පසුබට නොවෙන දමිල චිත්රපට ලෝලීන් 60 දශකයේදී පේදරු තුඩුවෙන් පිටත් වී දකුණු ඉන්දියාවේ තොන්ඩි, වේදාරනියම් යන නගරවලටත්,