Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කැපවීම, සංසාරගත බැදීම් එකට එක් වුනාම ජීවිතේ ලස්සන වෙන්නෙ බලාන ඉදිද්දි ❤️❤️

තරුණ තරුණියන් බොහෝ පිරිසක් මෙය දක්වායි ප්‍රාර්ථනා කරනව,.. හැදෙනවනම් මේ ටිකත් ඇති,….
ආත්මිිය හුස්ම ගැලපුන වෙලාවට කරැමත් පදිරි කියල ඔප්පුවෙන්නෙ මේ වගෙ සන්සාරික බැදීම් ඉස්සරහ ෴,❤❤❤💐💐💐

Read More »

ලෝකයේ විවිධ රටවල් වල ක්‍රියාත්මක අමුතුම නීති 10 ක්

ලෝකයේ ඇතැම් රටවල් තම රටේ ස්වභාවධර්මය, සෞඛ්‍ය සම්පන්න බව ,ආචාර ධර්මයන් හෝ සිරිත් විරිත් ආරක්ෂා කර ගැනීමට ඇතැම් අවස්ථාවල තරමක් අසාමාන්‍ය නීති පනවා තිබෙනවා.
මේ ලිපිය එවැනි නීති දහයක් ගැනයි.

Read More »
ahinsa

අහින්සා Ahinsa

අනේ ලොකු මහත්තයා මැඩම්ට දරුවා ලැබුනද…සිරිපාල ඇහුවේ නිර්මලාව බලන්න ආපු රාජ් මහත්තයාගෙන්…
තවම නෑ සිරිපාල…මං මේ නිර්මලාව බලන්න ආවේ….රාජ් කිව්වෙ කලබලෙන් වගේ…
අපේ එක්කෙනත් අමාරු වෙලා නතර කරා නොවැ…
සිරිපාල ආ…මේ සල්ලි ටික වියදමට තියාගන්න …රාජ් සිරිපාලට සල්ලි ටිකක් දුන්නේ කොහොමත් මේ වෙලාවේ සල්ලි උවමනා වෙන බව දන්න නිසා..

Read More »
Life

ජීවිතේ මට වැරදුන එකම තැන ආදරේ නම් විය

අයියේ ඔයා ඔන්ලයින් නේද…බිසි ඇයි…

නැ මේ යලුවෙක් කතා කරා…
හ්ම්ම්ම්..මෙච්චර වෙලා…
ඔව් සුදු..ඉන්න මං ස්ක්‍රින් ශොට් එවන්නම්…
එපා ඕනේ නැ..
නැ නැ ඉන්නවා මං එවන්නම්…
හ්ම්ම්..ඔයා කොහෙද ඉන්නෙ..ගෙදර ගියාද..මං තවම යනගමන්..අයියේ ඔයා මාව රවට්ටනවා නේද..තවමත් අර කෙල්ල එක්ක මැසෙජ් කරනවා කතා කරනවා ඇති…

Read More »
Kalu Kella

කලු කෙල්ල Kalu Kella

ආහ්…..අනේ අපේ මහාත්තයා මට අමාරුයි …මගේ දරුවා බේරගන්න … ආහ්….
මගේ මැණිකේ අපේ පැටියට මුකුත්ම වෙන්නේ නැ..බය නොවි හිතට ශක්තිය ගන්න…තව ටික දුරයි….හාමිනා මැණිකේව හයියෙන් අල්ලගන්න..
මහත්තයා ඉක්මනින් යමු..මැණිකේට ගොඩක් අමාරුයි … මට බයයි මහත්තයා ….
මගේ මැණිකේට වත් පැටියට වත් කිසිම දෙයක් වෙන්නේ නැ…
අපි ආවා මැණිකේ …දැන් හරි .. මැණිකේව දොතට ගත් ජගත් හාමු හනිකකට රෝහල වෙත් දිව ගියේ මැණිකේ අමාරුවෙන් නිසා…

Read More »
https://sinhala.alpanthiya.lk/category/stories/

නංගිගේ මනාලයා (13 කොටස) nangige manalaya

අපි ගෙදරට ඇවිත් ගොඩක් වෙලා යනකම් යසිරු ආවේ නැ…මං එයාට කැමති නෑ කිව්වත් මගේ හිත එයාව ඉල්ලනවා …එකනේ එයා එනක්ම් මග බලන්නේ…එයා මට ආදරේ කරනවා නම් ඇයි නංගීව මැරි කරන්න හැදුවේ…එයා මාව රවට්ටනවා….නෑ එක වෙන්න බෑ එයාගෙ ඇස් වල බොරුවක් ගෑවිලා වත් නැ

Read More »
https://sinhala.alpanthiya.lk/category/stories/

නංගිගේ මනාලයා (12 කොටස) nangige manalaya

“යකෝ මු මට කිව්වේ ඉන්නේ නිශී නංගී විතරයි කියලානේ..එතකොට මේ…..
ආහ් සහන් අයියා මේ ඉන්නේ මගේ හොදම යාළුවා මන්දි…..

හායි මන්දි….මං සහන්….
හායි….
නිශී මං යනවා රූම් එකට …මං එහෙම කියලා කාමරෙට ආවේ එයාලට කතාකරන්න දිලා…මොනවා උනත් මන් මේ ගෙදර අමුත්තෙක්….

Read More »
https://sinhala.alpanthiya.lk/category/stories/

නංගිගේ මනාලයා (11 කොටස) nangige manalaya

උදේම කවුද අනේ වද දෙන්නේ කොල් අරන්…නම්බර් එක වත් බැලුවේ නැතුවමයි ඇස් පියාහෙනම කනේ තියාගත්තේ ….
එහා පැත්තෙන් ඇහුන සද්දෙට මාව නිකක්ක ඇදේ වාඩි උනා…
හේ…ලො
“මොකද තමුසේ ගොත ගහන්නේ ආ…කාගෙන් බෙරෙන්න හිතාහෙනද පැනලා ගියේ ආ….”
ඔ…..ඔයා….

Read More »
https://sinhala.alpanthiya.lk/category/stories/

නංගිගේ මනාලයා (10 කොටස) nangige manalaya

මං ආසම ජනලේ අයිනේ වාඩි වෙලා යන්න…බස් එක යන්න පටන් අරගෙන තිබුනේ ,ටික දුරක් යද්දි බස් එකේ සෙනග වැඩි උනා මං හිටපු ශීට් එකේ මුලින් හිටියෙ මං විතරයි .රස්තියාදු පෙනුම තියෙන පිරිමි ළමයෙක් මගේ ලගින් වාඩි උනේ…මට ඉස්සර ඉදන්ම දුර ගමන් යන්න අමාරුයි නින්ද යනවා ට්ක දුරක් යද්දි මට නින්දයාගෙන ආවා…
මෙහෙම තනියම ගමන් යද්දි නිදාගන්න හොද නැ ,,එත් ඉතිං ඇස් ඇරගෙන ඉන්නේ කොහොමද….

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!