
දවසට අමතර හැතැප්මක් දිවූ යොහානි A.R රහ්මාන් වත් පසුකර ගිය හැටි (වැල් වටාරම්)
කොහොමත් දවසට යම් දුරක් දුවන එක ඇඟට හොඳයි .. ඒත් මේ කියන්නෙ දෙපයින් දුවන එක ගැන නොවෙයි .. ඒත් ජිවිතය වෙනුවෙන් දවසකට අමතර හැතැප්මක් දුවන අය හරි අඩුයි.. ඒක සාර්ථක මිනිස්සු භාවිතා කරන සාර්ථකත්වය සඳහා නීතියක්.. දවසට අපි නියමකරගත් වැඩ