
මෙහෙකාර සහෝදරයා (6 කොටස) mehekara sahodaraya
මට කට හොලවන්නවත් බෑ.ඇස්දෙකත් ලොකු කරන් මම අහිංසා මිස් දිහායි පොලිසියෙ අක්කා දිහායි බැලුවා.එයා ඇවිත් හිටියෙ යුනිෆෝම් එකෙන්මයි.ඒ ඇඳුමට ගොඩක් ලස්සනයි ඒ අක්කා. “ඔය කථාකළා ඇති.දැන් මම කියන දේ අහන්න.ඔයා ඉක්මනට සනීප වෙන්න ඕනි.හරිද.මම ඩොක්ටර් එක්ක කතාකරලා එන්නම්. ආ…ශෙනූ ඔයා