Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]

උසස් පෙළ විභාගය සදහා තව දින

Days
Hours
Minutes
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts
piyekuge thiinduwa

පියෙකුගේ තීන්දුව (06 කොටස) piyekuge thinduwa

“මොන කරුමයක්ද දෙයියනේ මං මේ කරගත්තේ.මංවගේ මෝඩියෙක්.නිසල් කියනදේ නිකමට හරි ඇහුවනම් මෙහෙම වෙන්නෑනෙ.ඒ ළමයා මං හින්දා ගුටිකාලා ඉස්පිරිතාලෙ.මං මහ පව්කාරියක්”ඇය දවස පුරා තනිවම කියවන්නේ ඔය වචන ටිකයි.ඇයගැන අනුකම්පාකල එකම පොලිස් නිලධාරිනියක් එම පොලිස් ස්ථානයේ සිටියාය.චතූගේ පැත්තට සිටියේ මුලු නීති ක්ෂේත්‍රයේම

Read More »
piyekuge thiinduwa

පියෙකුගේ තීන්දුව (05 කොටස) piyekuge thinduwa

“ප්‍රවීන් දොර ඇරහන්.උඹ කිවුවෙනම් කොහොමද.උඹේ වැඩේ ඉවරඋනගමන් මට දෙනවා කියලා.උඹේ සුරංගනාවි මගේ කරගන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මං”ඔහු උමතුවෙන් මෙන් කියාගෙන ගියේය.ඇය තමාටම දොස්නගා ගත්තේ කල මෝඩකම තේරුණ නිසයි.උදවුවක් ගතහැකි යමක් තිබේදැයි ඇය වටපිටාව බැලුවාය.එක් කාමරයක අඩි තුන හතරක පොල්ලක් වැටී

Read More »
piyekuge thiinduwa

පියෙකුගේ තීන්දුව (04 කොටස) piyekuge thinduwa

ප්‍රවීන්ගේ වියරු සිනාහඬ පරදා චතූ කලේ කඳුළු හලමින් හැඬීම පමණි.මෙතෙක් අම්මයි තාත්තයි තමාව හදාවඩාගැනීමට කල වෙහෙසත් ඇය ප්‍රවීන් නිසා ඔවුන්ට බොරු කල අයුරුත් මැවී පෙනුන ද කරන්නට දෙයක් ඉතුරුව නැත.සියල්ලට ප්‍රමාද වී වැඩිය.”අනේ ප්‍රවීන් මට මොකුත් කරන්න එපා.මං ඔයාටමයි පලවෙනියටම

Read More »
piyekuge thiinduwa

පියෙකුගේ තීන්දුව (03 කොටස) piyekuge thinduwa

දින දෙකකට පසු චතූට දැනගන්න ලැබුණේ පහරකෑමක් නිසා නිසල් රෝහල් ගතකර ඇති බවයි.එහෙත් ඒ ගැන ඇයට පසුතැවීමක් නොවිණි.” චතූ අපි හැමදාම පන්තියෙදි විතරයි හම්බවෙන්නෙ.හරියට කතාකරන්නවත් විදියක් නෑ ඔයත් එක්ක.යමුද හෙට පොඩි ගමනක්?”.ඒකොහෙද ප්‍රවීන්?”. ” ඔය ඉතින් ඔයා ප්‍රශ්න අහනවනෙ.විශ්වාස නැද්ද

Read More »
piyekuge thiinduwa

පියෙකුගේ තීන්දුව (02 කොටස) piyekuge thinduwa

චතූගේ සිතේ දෙමාපියන්ට දුරකතනය හසුවේවි යැයි බියක් තිබුණි.ඇයට දුරකථනයක් අරන් දෙන්නට තරම් චතූගේ මාපියන්ට වත්කමක් තිබුණේ නැත.චතූගේ පියා ඇයව උස්මහත් කලේ ලොතරැයි කූඩුවක ලොතරැයි විකිණීමෙනි.නමුත් කෙතරම් අගහිඟකම් තිබුනද ඇයට අඩුපාඩුවක් ඔවුන් නොකළහ. ” පිස්සුද චතූ,මට ඔයාව නැතිවෙන්නෙ නෑ.ඔයාව නැතිවෙන්නෙ දෙන්නෙත්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!