
ගොළු හදවතට පෙම් කල ආදරේ (කෙටි කතාව)
මං නම මලිත මට ඉතින් හොදට ලස්සනට සින්දු කියන්නත් ඒ වගේ හොදට කවි ලියන්නත් පුළුවන් කට්ටිය නම් කියනවා ඉතින් මං හරි ලස්සනයි කඩවසම් කොල්ලෙක් කියලා ඒත් ඉතින් මට නම් එහෙම එකක් පේන්නෙ නෑ අනිත් කොල්ලො වගේම තමයි ඉතින් ඒත් අනිත්