
සේම් සේම් චිකන් (වැල්වටාරම්)
නම පේන්නේ හොට් බැටර්ඩ් කට්ල් ෆිශ් වගේද ? මේ ඒකක් නෙමෙයි. මේ වෙනින් එකක්. මං ඒ වෙද්දි එංගලන්තයේ ලිවර්පූල් නගරයේ වෙස්ට්කොට් මීට් ෆැක්ටරි කියන එකේ ඩිලිවරි ඩ්‍රයිවර්. ඒ කියන්නේ ඔබේ දෙපා මුලට මස් මාංශ සපයන්නා. ඒ වෙද්දි ශීත කාලය වගේම