
තිත්ත උනත් ඇත්ත. (පෙම් කතා)
රිදෙන අයට රිදෙයි වදින තැනට වදියි. කොහොම උනත් කඳුළු ගෙත්තම් කරන තවත් පටාචාරාවකගේ සත්‍ය කතාවක්. …………………………………………………………………. සිත ඔබට මුලා වී දුක් විඳිනා. ඔබ ඇය හා සිනාසි සුව විඳිනා. ප්‍රේම ලොවේ දොර කවුළු වැසී සිත ඉකි ගසමින් හඬන් හැටී. සිත ඔබට