Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

බලවත්ම මෝටිවෙශන් එක (වැල්වටාරම්)

මේ ලෝකේ තියෙන බලවත්ම මෝටිවෙශන් එක මොකක්ද කියලා ඇහුවොත් මං පැනපු ගමන් දෙන උත්තරය තමයි ප්‍රතික්ෂේප වීම අද වෙනකන් කිසිම හේතුවකට හීනෙකින්වත් ප්‍රතික්ෂේප වෙලා නැති එකෙක් මේ ලෝකේ හොයනවා කියන්නේ හරියට කවුරුත්ම නොමල ගෙදරකින් අබ ඇට හොයනවා වගේ වැඩක් මං

Read More »

දුරකථන ඇමතුම ….. (වැල්වටාරම්)

දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා…. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා…

Read More »

නිහඬ සදයි ඈ (3 කොටස) (පෙම් කතා)

  අකීරා හිටියේ ලොකු කල්පනාවක..අභීව දැකපු වෙලාවේ ඉදන් අභීව මතක් වෙද්දිත් මොකක්ද වෙනවා වගේ…අමුතුම මිහිරකින් හිතම පිරෙනවා මතක් වෙන්නේම ආඩම්බර මුණ .. පුදුම ආඩම්බර කමකුයි නපුරු කමකුයිනේ…හැමොටම ඔහොමද දන්නැ ..යුවාන් අයියාට ඉන්නෙත් පුදුම යාලුවෝ තමයි ..අකීරා ඇගිල්ලකුත් කටේ ගහාගෙන හිත

Read More »

අල්ලපු ගෙදරින් චොකලට් එකක් ඕනෙද? (රස කතා)

ලෝකේ ඉන්න වාසනාවන්තම එක්කෙනා ඔයා තමයි කියන හැඟීම කවදා හරි දැනිලා තියෙනවද? මික්ස්ෂර් මුරුක්කු පැකට් එකක් ගත්තම ඒකේ තියෙන කජු ඔක්කොම තමන්ටම හම්බෙනවා වගේ එකක්? බිරියානි එකක් ඕඩර් කරල කද්දී හරියට ලොකු මස් කෑල්ලක් සෙට් වුනාම? පාර මාරුවෙද්දී එකපාරටම වාහනයක්

Read More »

කරවල වේලීම (වැල්වටාරම්)

මේ කථාවත් මට කිව්වෙ ස්වර්ගෙට ගිය මගෙ ආච්චි. ඇඩි අයිය කසාද බඳින්න කලිං හෙන වලි කිං නෙ… බැඳල බොරලැස්සෙ පදිංචි උනාට පස්සෙත් ඒ ගති පැවතුම් එලෙසම පැවතියත්, පිට ගමක් නිසා ඉතිං කුරණ ගමේදි තරංම වැඩ කිඩ නොදා ඉන්න තමයි පොර

Read More »

සුරය (වැල්වටාරම්)

එවකට මා සේවය කලේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේය. ඒ දෙදාස් දාහතර වසරයි. දිවා සේවා මුරයට වඩා රාත්‍රී සේවා මුරය අධික වෙහෙසකරය. ඊට හේතුව රාත්‍රියට අපවෙත වැඩි වශයෙන් යොමුවන්නේ රිය අනතුරු, පහර දීම්, වලට ලක්වූවන් වැන්නන් නිසාය. මීට අමතරව ඇතිමලේ ප්‍රදේශයෙන්

Read More »

ඇපල් සමාගමේ ඇපල් ගෙඩිය කෑවේ කව්ද? (වැල්වටාරම්)

    ඇපල් සමාගමේ logo එක අපි හැමෝටම හුරුපුරුදු එකක් උනත් හැමෝටම තියෙන ප්රශ්නයක් තමයි මේ ඇපල් ගෙඩියේ කෑල්ලක් කාලා තියෙන්නේ ඇයි කියලා. මේ logo එක වටා ගෙතුණු කථා කීපයක් තියෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ Alan Turing. එයාට කියන්නේ නූතන පරිගණකයේ

Read More »

ඔබේ නිවසේ පූසා ගේ හැසිරීමත් මේ වගේද?

ඔබේ නිවසේ පූසා ගේ හැසිරීමත් මේ වගේද? සමහරවිට ඒ නපුරු ආත්ම වලින් ඔබව ආරක්ෂා කිරීම සඳහා වෙන්න පුළුවන්.. මුලින්ම කිව යුතු වන්නේ මෙය හිතළුවක් හෝ බොරුවට ගොතන ලද්දක් නොවන බවත් ඔබට ඕනෑ ඕනෑතරම් අන්තර්ජාලයේ පිරික්සීමෙන් මේ පිළිබඳ දැනගත හැකි බවත්ය.

Read More »

පිටසක්වළයින් කොහොම එයිද? (විද්යා හා තාක්ෂණ)

ඔබ හිතනවාද පිටසකවල ජීවීන් අපේ ලෝකයට ඇදුම් නැතුව එයී කියලා, ඔබ හිතනවාද කිසිම ආරක්ෂ ඇදුමක් නැතිව ඔහුන් අපේ ලෝකෙට ගොඩ බහී කියලා, මුලින් පරීක්ශක යානයක් යවා අපේ වායු ගෝලය පරීක්ශා කරන්නේ නැතිව ගොඩ බහී කියලා, නැත්නම් ඔහුන් කුමන හෝ සන්නිවේදනය

Read More »

ප්‍රේම කුරුල්ලෝ (පෙම් කතා)

කෙටි කතාවකි ‘මිස් ඔයා මිස්ටර් විජේනායකගෙ දුවද?’ ‘ඔව්’ ‘එහෙනම් මම හිතුව හරි. ඔයා හොයන කෙනා මම තමයි’ ‘වට්’ අප්පච්චි උදේ පාන්දරම එව්වෙ මේ මනුස්සයව මීට් කරවන්නද. මම හේතුවක් අහන්නෙවත් නැතුව ආවෙ මොකක්හරි වැදගත් දෙයක් වෙන්නැති කියලා. ‘ඔයාගෙ නම කේශනී. මම

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!