
සුදු ජිරාෆ් (අධ්‍යාපන)
ලෝකේ ඉතිරි වෙලා ඉන්න එකම එක සුදු ජිරාෆ් ට GPS ට්‍රැකින් ඩිවයිස් එකක් හයි කරලා. එහෙම කරලා තියෙන්නේ මේ අතිශය දුර්ලභ සත්ත්වයාව කෙන්යාවේ දඩයක්කරුවන්ගෙන් බේර ගන්ඩ. මේ පිරිමි ජිරාෆ් සතාට මේ විදිහට කාත්කවුරුත් නැතිව තනිවෙලා ජීවත් වෙන්ට සිද්ධ වුණේ එයාගේ