
සිංහරාජ ලෝක උරුමයත් රැකගෙන හැදූ ලංකාගම – නෙළුව මාර්ගයේ 98% ක වැඩ අවසන්…. (ප්රවෘත්ති)
විපක්ෂය ප්රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරී දේශපාලනික පක්ෂයන් විසින් ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය හදන්න පටන් ගත් දා සිට මේකට විරුද්ධව කතා කලා . ඔවුන් කිසිම කෙනෙක් මේ මාර්ගය හදනකොට හොදක් කිවුවේ නෑ. මේක බලන්න ආවේ නැහැ. මම මහාමාර්ග විෂය භාර