
කලවැද්දෝ (වැල් වටාරම්)
අලීනා කෝච්චියට ගොඩවුනේ නුවරින්. සසංක නිරීක්ෂණ මැදිරියේ ආසනයක් කලින්ම වෙන් කරලා තිබ්බ එක ලේසියට ගියා.ඒ වෙනකොට ආසන කීපයක් ඇරෙන්න ඔක්කෝම ආසන පිරිලා.හිස් ආසනත් වෙන් කරපුවලු! අලීනා කැමරාව විතරක් අතට අරගෙන අසුනට ඉහළ රාක්කෙ උඩින් ගමන් මල්ල තියන්න හදනකොට එතන හිටිය