
චූ බොතලයක් ගිය වටයක් (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මේ සිද්ධිය උනේ 2015 විතර මං AL කරද්දි, ඒ කාලේ මාත් එක්ක ඉස්කොලෙයි, ගම්පහ පංති යන්නයි, පංති කට් කරන්නයි ඔක්කොටම හිටපු පාප මිත්‍රයා Bawantha Dasun. අපි දවසක් ඔන්න ඉස්කොලෙන් නුවර එලියට ට්‍රිප් එකක් ගියා. එහෙදි මං Coca Cola එකක් ගත්තා