
දරුවන් ලක්ෂ 10කට කෑම නැතිවීමේ අවදානමක් (ප්‍රවෘත්ති)
පසුගිය සති කිහිපය තුළ ගැටුම් හා අනාරක්‍ෂිතභාවය ඉහළ යාමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ සිටින දරුවන් මිලියනයක් පමණ දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව යුනිසෙෆ් ආයතනය නිකුත් කළ නවතම නිවේදනයක දැක්වේ. පවතින අර්බුදකාරී තත්ත්වය දිගටම පැවතුණහොත් අවුරුදු 5ට අඩු ළමුන් මිලියනයක් පමණ මන්දපෝෂණයට