Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මේක අති බිහිසුණු අත්දැකීමක්.. (වැල් වටාරම්)

මම ජීවත් වෙන්නෙ කැනඩාවෙ. මමයි පුතයි ගියා හවස් වරුවක ඇවිදින්න අපි ආසම කරන මිටියාවතකට.මිටියාවතක් කිව්වට ඒක හරිම වචනයද කියල මට ෂුවර් නෑ.ඒ නිසා ඒ පසුබිම ටිකක් විස්තර කරන්න ඕනෙ. එතන තියෙනවා විශාල කන්දක්.කන්දක් කිව්වට වැඩියෙන්ම තියෙන්නෙ අති විශාල ගල් කුට්ටි.

Read More »

ලබන මස මුල වන විට ශ්‍රී ලංකාවෙනුත් නව කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් (ප්‍රවෘත්ති)

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් ශීඝ්‍ර පැතිර යාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පියවර නොගතහොත් සැප්තැම්බර් වන විට ලංකාවටම අයත් වෙනස්ම විකෘති ප්‍රභේදයක් බිහි විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ

Read More »

ජිවිත 15ක් අහිමි කළ විස එන්නත (ප්‍රවෘත්ති)

කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීර්ඝ කාලයක් ජීවත්ව සිටි සුනඛයින් 15 දෙනෙකු පමණ වස එන්නත් කර මරා දමා ඇතැයි චෝදනා කරමින් සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයක් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, සත්ත්ව පනත යටතේයි. එම සංවිධානය ප්‍රකාශ කළේ බණ්ඩාරනායක

Read More »

කරට්ටයෝ කිරට (වැල් වටාරම්)

මේ සිද්දිය උනේ කාලෙකට කලින්.. අපි මැරි කරලා වෙනම ඉන්න පටන් ගත්ත කාලේ. එදා ඉරිදා දවසක්. ඉරිදා කියන්නේ ඉතින් රෙස්ට් ඩේ එක.. උණුවෙන් කෑම ටිකක් කන්න ලැබෙන දවස.. ඉතින් මාත් සුවච කීකරු සුන්දර භාර්යාව වෙලා රසට දවල් කෑම හදන්න ලෑස්තිය..

Read More »

වසර 24 ක් පුරාවට දූෂණය වූ ඇය… (වැල් වටාරම්)

ඔබ කාටත් ඇදහිය හා විශ්වාස කළ නොහැකි එක්තරා සත්‍ය සිදූවිමක් ගැන අදත් ලියන්න හිතුනා. 1935 අප්‍රේල් 09 වැනිදින ඕස්ට්‍රියාවේ ඇම්ස්ටෙටන්හිදි උපන් ජෝශප් ප්‍රිට්ස්ල් නම් තරුණයා තමුන්ට අවුරුදු 21 දි 17 හැවිරිදි තරුණියක් වු රෝස්මේරි සමඟ විවාහ වනවා. ඔවුන් දෙපලට දාව

Read More »

විවාද තරඟය (ඉස්කෝලෙ කාලෙ රස කතා)

විවාද තරඟය | මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියේ තිබුනා සිංහල සාහිත්‍ය සමිතියක්. සතියට දවසක් සිංහල පීරියඩ් දෙකක් තියෙන වෙලාවට අපි සමිතිය පැවැත්වුවා. මේ සමිතියේ දී නොසෑහෙන්න දේවල් අපි කරා. ගොඩක් ඒවා සිංහලට අදාළ නෑ. චිත්‍ර ඇන්දා. සිංදු කිව්වා. ඒවත්

Read More »

පෙර මතක (පෙම් කතා)

“තවත් දුරද ධනූ ගෙදරට…” “තව ටිකක් යන්න ඕන උර්මිලා… මාත් එක්ක ඕන දුරක් යන්නම් කිව්ව කෙනා නේද මේ…” “ඔයත් වෙලාවකට සාහිත්‍යකාරයෙක් වගේ ධනූ.. ඒත් ඒ වචන වලට මන් ආසයි…” පසෙකින් වූයේ දින කිහිපයකින් මගේ බිරිඳ වීමට පතනා යුවතියයි. එය බැඳෙන්නට

Read More »

ත්‍රස්තයන්ට හසූවූ ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලාංකිකයන්ට සිදුවන දේ (ප්‍රවෘත්ති)

දැඩි යුද ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර රැඳි සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ව නැවත මෙරටට ගේනාව ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා. කාබුල් නුවර ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු සේවය කරන බවට ලියාපදිංචි

Read More »

තරුණයින් තිදෙනෙක් ගුවන්ගතවන යානයකින් ඇද වැටේ (ප්‍රවෘත්ති)

තලෙයිබාන් සටන්කාමින් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පාලනය සිය යටතට ගැනීමත් සමග මේ වන විට එරට ප්‍රධාන ගුවන් තොටුපොළ තුල දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ගෙන තිබෙනවා. මේ වන විට රටින් පළා යාමට උත්සාහ කරනු ලබන ඇෆ්ගනිස්ථාන වැසියන් නිසා අමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල්

Read More »

අද රාත්‍රී 10 සිට වසා දමන ස්ථාන මෙන්න (ප්‍රවෘත්ති)

කොරෝනා ව්‍යාප්තිය සලකා බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් සහ ආයතන අද රාත්‍රී 10 සිට වසා දැමීමට බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි නගරයේ වෙළදසැල් විවෘත වන්නේ මේ මස 23 වනදායි. මේ අතර, පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!