
එක පාරක් දැක්කොත් ආයෙත් නොදැක ඉන්න බැරි අමුතුම දේවල් තියෙන චායාරූප 18ක් (වැල් වටාරම්)
ඔබ සමහර වෙලාවට නාන කාමරයේ ඉන්නකොට නාන කාමරේ බිත්ති වල ඇති විවිධාකාර පැල්ලම් ආදිය දැක තියෙනවද? සමහර වෙලාවට මේ පැල්ලම් වලින් අපට එක එක රූප මැවිලා පේනවා, නැතිනම් වලාකුළු දැක්කාම ඒකෙන් රූපයක් මැවෙනවා. නමුත් ඒ රූපේ එක පාරක් දැක්කට පස්සේ