
සුළඟ නුබ වගේ (පෙම් කතා)
ඒක ලා මීදුමක් එක්ක වැස්ස වැටුනු හවසක්. වැස්සේ සද්දෙත් එක්කලා වැව රවුම හරිම නොසසුන් උනා. පාට පාට විදුලි බුබුලු එක දෙක පත්තුවෙද්දී වැස්ස නිසා හිරවුනු වාහනවල නලා සද්ද එක්ක මූසල තෙතබරිත හැගීමක් මට දැනුනා. පොඩි කුඩේ මන් තනි වෙලා වැස්ස