
පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)
වෑන්රථය තවදුරටත් හෝන් කල නිසයි නෙතුලි සෙමින් ගේට්ටුව විවර කලේ…කවුද කියා නොදන්න නිසා ඇය සිටියේ සැකයෙන් වගේම තරමක් බියෙන්…වෑන් රථය මිදුලටම විත් නැවතුවේ….වීදුරු කලුකර ඇති නිසා බහින්නට පෙර ඇතුලත සිටින අයව හඳුනාගත නොහැකියි.වෑන් රථයේ දොර විවර වන විට නෙතුලි තරමක්