
මිතුදමේ වෙසඟන (10 අවසාන කොටස)
නුවරඑළිය පට්ටිපොල ස්ටේශමේ මින්සර බොහෝ වෙලාබලා සිටියේ ආරන්යා එන තෙක් ය…සෑම දෙසම ඔහුට පේන්නේ ආරන්යා ගෙ රුවයි…. දෝන්කාර දී පැමිනි බදුලු කුමරිය.මහ හඩ දෙමින් නැවත්විය ඉන් සෙනග ආස්සෙන් මතු උනු ආරු තමාවෙත දිව එන ආකාරය මින්සර බලා උන්නෙ ගැහෙන හදමිනි