
වලිය (ඉස්කෝලෙ කාලෙ රස කතා)
කාගෙත් සුන්දරම කාලේ පාසල් කාලේ. ඔන්න ඉතින් මේක උනේ කොට්ටාස තරග තියෙන කාලෙක. මගේ හැසිරීමේ හොදකම හින්දා මාව කොල්ලො ගොඩක් මැද්දෙන් ඉන්දවනවා කියලා දහ අතේ පොරොන්දු දීලා තිබ්බෙ අපේ පන්තිභාර මිස්. ඉතින් දවසක් ඒ සොදුරු මවුලි මංගල්‍ය උදාවෙලා මන් රැජිනක්