
පරිසරය ගැන හිතා ගත්තු දැඩි තීන්දුව (ප්‍රවෘත්ති)
යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත. එම තීරණය නම් යුරෝපා සංගමය තුළ එකම වර්ගයේ ජංගම දුරකතන චාජරයක් භාවිතා කිරීමයි. ඒ අනුව ඉදිරියේදී USB Port C වර්ගයේ චාජර පමණක් යුරෝපයේ භාවිතා කිරීමට ඉඩ දෙනු