
දඹල යුගයෙන් පසු නිවසට (වැල්වටාරම්)
මසක පමන දීර්ග වැඩමුරයකට පසු නිවසට ආවේ පෙරේදාය . ගියවර නිවසේදී මුහුණ දුන් දඹල භීෂණය නිසාවෙන් මෙවර මා නිවසට පැමිනෙනෙ විට නානාප්‍රකාර එළවළු වර්ග රැසක් අතින් කටින් එල්ලාගෙන පැමිණි අතර ඒ දුටු අම්මාගේ මුහුනේ තිබුනේ වික්ෂිප්ත බවකි. “උඹට පිස්සුද මේ