
පහේ පංතියේ ටීච කෙනෙක්ගේ දවල් කෑම වේල (වැල්වටාරම්)
එයා උගන්වන්නේ ඈත ඉස්කෝලෙක. ඉස්කොලේ මොකද්ද කියල ලියන්න ඕනි නෑ. පහේ පන්තියට විතරක් පංති තියන ළමයි එකසිය විස්සක් විතර තියන කණිෂ්ඨයක්. උදේ නැගිටින්නේ තුන හමාරට. බස් එකට නගින්නේ 05.00 ට. ඉස්කොලේට යනකොට හරියටම 07.30 ට. උගන්වන්නේ පහේ පංතියට. පංතියේ ළමයි