
අයියෙ දෙනවද නංගී (ඉස්කෝලෙ කාලෙ රස කතා)
අපි ඒ ලෙවල් ඉවරකරපු ගමන්ම අපේ ඉස්කෝලේ ඒ ලෙවල් පංතිවල උන් ටික සෙට් වෙලා දවස් පහක ට්‍රිප් එකක් ගියා ලංකාව වටේ, වටේ කිව්වට වටේම නෙවෙයි. ට්‍රිප් එක සංවිධානය කලේ මගේ ධම්මික අයියා, මිනිහා දෙවෙනි පාර ඒ ලෙවල් කරල හිටියේ. ඉතින්