
මිහිපිට දිව්යලෝක Norway රාජ්‍යය (වැල්වටාරම්)
රටක ජීවන තත්ත්වය මැනීමට යොදා ගන්නා HDI දර්ශකයට අනුව ලොව රටවල් 183 ක් අතරින් ප්රථම ස්ථානය හිමිවී ඇත. ලෝක බැංකුවේ “ව්යාපාරයක් ආරම්භ කිරීමේ පහසුව” නැමැති දර්ශකයට අනුව රටවල් 183 ක් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. දූෂිත බවින් අඩුම රටවල්