
අතීතයක සුවඳ … (වැල්වටාරම්)
තීන්ත පෑන මටම කියා තීන්ත පෑනකුත් තීන්ත කූඩුවකුත් මට ලැබුණේ පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දාය. ඒත් ඊට පෙරාතුව ගෙදර තිබූ පරණ තීන්ත පෑන් හදන පොඩි කම්මලක් මා සතුව තිබුණ බව මට මතකය. ඇදවී ගිය සිහින් උල් තුඩත් , නිතරම
තීන්ත පෑන මටම කියා තීන්ත පෑනකුත් තීන්ත කූඩුවකුත් මට ලැබුණේ පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දාය. ඒත් ඊට පෙරාතුව ගෙදර තිබූ පරණ තීන්ත පෑන් හදන පොඩි කම්මලක් මා සතුව තිබුණ බව මට මතකය. ඇදවී ගිය සිහින් උල් තුඩත් , නිතරම
දවසක් එක් පුද්ගලයෙක් මනෝවෛද්‍යවරයෙක්ව හම්බෙන්න යනවා ඩොක්ටර් මට හරි දුකයි මං තනිවෙලා කියලා දැනෙනවා හැමෝම මගෙන් වෙන්වෙලා කියලා දැනෙනවා මං මේ සතියෙම උණ ගැනිලා අසනිප වෙලා රෝහලේ හිටියේ ඒත් එක යාලුවෙක්වත් මං ගැන හෙව්වෙ නැහැ මට කවුරුත් නැ වගේ දැනෙනවා…මට
මේකත් ලැබුන අත්දැකීමක්. මුලින්ම රිටිගල ගියෙ ඉස්කෝලෙ වාර්ශික චාරිකාවකින් ගිය කාලෙ ගැන හරියට මතකයක් නෑ. පස්සෙ දෙවනි පාර ගියෙ ශිෂ්‍ය නායක චාරිකාව විදියට. ඒකට යනකොට දැනගන්න ලැබුන දෙයක් තමා රිටිගල බලන්න යන්න දෙන්නෙ එක සීමාවක් ඇතුලෙ විතරයි එතනින් එහාට යන්න
මම අද ඔබට කියන්නම් ඩෙන්මාකයෙ මිනිස්සු ලමයි හදන විදිය ගැන. මේක බොහෝ බටහිර රටවලට පොදු ඇති. නමුත් මම දන්නෙ මේ රට ගැන. ඩෙන්මාකයේ බොහෝ විට දරුවො හදන්නෙ දරුවන්ට ඉතාම ආදරය අය පමණයි. අපේ රටේ වගේ හැම ජෝඩුවකටම දරුවෙක් ඉන්න ඕනි
නිකමට හිතන්න.. අද වැරදි කෙනාට ඔබ මෙච්චර ආදරේ කලා නම් හරි කෙනා හම්බුන දවසට ඔබ එයාට කොච්චර ආදරේ කරයිද? දැන් ඔබ ඔබ ගැන ආඩම්බර වෙන්න.ඔබ ඒ තරම් ගැඹුරෙන් අවංකව ආදරේ කරපු එක ගැන.ඔබට ලොකු හදවතක් තියෙන එක ගැන.හැම කඩාවැටීමක් මැද්දෙම
මේ කතාව ලියනුයේ හුදු විනෝදාස්වාදය සදහා පමණක්ම මිස වන අතර කිසියම් ජාතියක් හෝ මිනිසුන් කොට්ඨාශයක විශ්වාසයන්ට අගෞරව කරන බලාපොරොත්තුවකින් නොවන බව කරුණාවෙන් සලකන්න Cocacola පානය ලොවට හඳුන්වා දීමෙන් පසු එය ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිරිලා එය ලෝකේ ජනප්‍රියම පානය බවට පත්
මේක මේ ඉස්කෝලෙ යන කාලෙ අපේ අයියලාගෙ පන්තිවල හිටපු නසරානි සෙට් එකත් එක්ක කරපු වැඩක්. අපේ ඉස්කෝලෙ ඉතිං සෑහෙන විශාල භූමි ප්‍රමානයක තිබ්බ ඉස්කෝලයක්. විදුහල්පති තුමාගෙ ක්වාටර්ස් එක තිබ්බෙත් ඉස්කෝලෙ ඇතුලෙම පිට්ටනෙයෙන් එහා පැත්තෙ කෙලවරක. මේ විදුහල්පති තුමා බොහෝම සැර
“නෝනා මෙතන හතර දෙනයී නෙ ඉන්නේ. ඒත් මගේ නොම්බරේ විසි එකනේ” “ආ ඔව් අම්මා. ගොඩක් අය කෝල් කරලා නම්බර් ගත්තා. ඩොක්ට එන වෙලාවට එයාලා එයී” කුඩා කවුළුවෙන් ඇතුළට එබී සිටි මැණික්හාමී කල්පනා කර කරම එතනින් ඇවිදින් පුටුවක වාඩි වුණා. මැණික්හාමී
අවුරුදු 7-8 විතර කාලෙ අපි නෑවෙ පාර අයිනෙ තිබ්බ “පිං” ලිඳකින්. දවසක් හවසක අපි නාන කොට අපේ ගෙවල් පැත්තෙ හිටිය ටීචර් කෙනෙක් එයාගෙ දරුවො හතර දෙනා එක්ක එතනින් ගියා. දුවල තුන් දෙනයි. පුතයි. ලොකු දුව අම්ම එක්ක පයින් ඇවිද්දා. අනිත්
මම පියනගමි. තවමත් බලාපොරොත්තු සහිතව පියනගමි. ඔහු සිටින්නේ මදක් දුරිනි. නමුත් මගේ සිතට ලගිනි. ඔහුත් තනිවමය මාත් තනිවමය. තනිකම ඉස්පාසුවක් නොදෙයි. අඩුතරමේ ඔහුට ආදරේ කරන්නට කෙනෙකු සිටීනම් සිතට සහනයකි. ඔහු ආදරේ කරන්නට දන්නේත් නැත දන්නා මට ආදරේ කරන්නට දෙන්නේත් නැත.