
කළු පැහැති සිරුර (වැල්වටාරම්)
තමන්ගේ මුතුන් මිත්තෙකු වන අගාට් මාබෙල් නම් පුරාන නායකයාගේ කළු පැහැති සිරුර රැකබලා ගැනීම ඉන්දුනීසියානු පැපුවා හි දුර බැහැර ගමක සාමාජිකයින් සඳහා පැවරුනු ප්‍රධාන වගකීමක් වෙලා තියෙනවා. පැපුවාන් මධ්‍යම කඳුකරයේ පිහිටි ඩැනී නම් ගෝත්‍රයේ මෙම මමීකරනය කල සිරුර රැකබලාගැනීම දක්නට