
කට (ඉස්කෝලෙ කාලෙ රස කතා)
( 18+) වැඩිහිටියන්ට පමණයි. කියවා ටිපර් නොවන්න! කට වනාහි අමුතුම මෙව්වා එකකි. සෑම අයෙකුම පාහෙ කටෙන් ප්‍රයෝජන ගැනීමට දස්සය. සමහරු කට නිසාම වැනසී වීසි වී යයි. කටේ විවිධ ස්වරූපවෙයි. සිනාසෙන විට කට වෘත්තාකාරයි. ඔරවාගෙන සිටින විට කට ඕවලාකාරයි. සීයට අරන්