
විද්‍යුත් තැපැල් ක්‍රමය ලොවට හදුන්වා දුන් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයිගේ කතාව ( චරිත )
ඔහු විද්‍යුත් තැපැල් මෘදුකාංගයේ නිර්මාතෘවරයා. ඉන්දියාවේ උපත ලද ඔහු දමිළ අමෙරිකානු විද්‍යාඥවරයෙක්. ඉංජිනේරුවරයෙක්. ව්‍යවසායකයෙක්. ඔහු නමින් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයි. වර්ෂ 1963 දෙසැම්බර් මස දෙවන දින ශිවා අයියදුරෙයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනෙල්වේලි ග්‍රාමයේ දී උපත ලැබුවා. සිය කුඩා කාලය ගත කළේ