
පැනික් ඩිසෝඩර් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
අයෝමි මීට මාස 4 කට පෙර පුද්ගලික ආයතනයක ගිණුම් ලිපිකාරිනියක් විදියට සේවයට බැදුනි. මීට පෙර රැකියාවක් නොකෙරූ අයෝමි රැකියාව ස්තිර කර ගැනීම පිලිබඳ දැඩිලෙස බලාපොරොත්තු ඇතිව වැඩකටයුතු කලාය. ඇයට බොහෝ වැඩ පැවරී තිබුනි . එනිසාම ඇය සිටියේ අධික වැඩ කටයුතු