
පියවි සිහියෙන් හීනයක් දකිමුද (Lucid Dreaming) (වැල්වටාරම්)
හීනයක් දකිනකොට ඔයා අවදි නොවී සිහිනය තුලදිම ඒ දකින්නෙ හීනයක් බව තේරුනොත් මොනා වෙයිද? අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. Lucid Dreaming කියලා තමයි මේකට කියන්නෙ.ඔයාලා සිහින දැකලා ඇති. මම කිව්වෙ දවල් හීන නම් නෙවේ නින්දේදී දකින සිහින.