
අයියගෙ රෙදි හේදීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මං මේ අඩයාලමට දාන පලවෙනි කතාව. ලස්සනට ලියන්න නම් දන්නේ නෑ ඒත් ඉතිං දන්න විදිහට ලියන්න හිතුවා… ඔය කතාවට කියනවනේ ගෙදරකට ඕනේ කටකාර පුතෙකුයි හැඩකාර දුවෙකුයි කියලා දෙයියන්ගේ නාමෙන් අපේ ගෙදර නම් වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. හුම් කටකාර දුවෙකුයි