
මෙවර ලොව හොදම ගුරුවරයා ලෙස ඉන්දියාවේ රංජිත්සින් තෝරා ගැනේ (වැල්වටාරම්)
පාසැල් ගමන අත්හැර යමින් සිටි සිසුවියන් උනන්දු කරමින් ඔවුන් පාසලට ගෙනවිත් අධ්‍යාපනය ලබාදෙමින් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ දුෂ්කර ගම්මානයක ළමා විවාහ අවම කරමින් දැඩි ගරුත්වයකින් ගුරු සේවයේ නිරත වන 32 හැවිරිදි රංජිත්සින් දෙසාලේ ට 2020 ජාත්‍යන්තර ගුරුවරයා සම්මානය හිමි වී ඇත.