Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මෙහෙමත් ආච්චි, අම්මලා (වැල්වටාරම්)

“පුතා මේක අම්මට හරි ආච්චිට හරි පරෙස්සමට ගිහින් දීල ඉක්මනට එන්න” හිස් තේ කෝප්පය හා පීරිසිය දරුවගෙ අතට දෙන ගමන් මම කීවා. “ආච්චිට…??” දරුව අමුතු බැල්මට් එකක් එක්ක අමුතුම හිනාවක් දැම්මෙ. “යස් පුතා. වයි? එනි මැට…?” “නෝ… නෝ මැට ටීච.

Read More »

මොන්ටිසෝරි (ඉස්කෝලෙ කාලෙ රස කතා)

ස් ඉස්සෙල්ලාම මොන්ටිසෝරියට, ඉස්කෝලෙට ගිය දවසෙ මතක අපි හැමෝටම විශේෂයි නේද. එදා හිතුනු දේවල්, වෙච්චි දේවල් මතක අය ඉන්නවද? මොන්ට්සෝරි ගියපු කාලෙ, මගෙ ජීවිතේ මහ අමුතු කාලයක්. (අනික් කාලවල් අමුතු නැතුවා කියනවා නෙවෙයි. මම හිතන්නෙ මේ කාලෙ ඉඳල තමා සේරම

Read More »

සහනාධාර (වැල්වටාරම්)

මේ සිදුවීම දකින විට මට මගෙ අම්ම කිව්ව අපේ පවුලට අදාළ සිදුවීමක් මතක් උනා. මගේ අයියා පවුලේ වැඩිමලා විදියට ඉපදුනේ.ඒ 1979 අවුරුද්දේ.ඒ කාලේ මහවැලි ව්‍යාපාර පටන් අරගෙන ගම්බ්ම් අලුතින් පටන් ගත්ත කාලේ. සහනාධාර වැඩ දෙනවා මිනිසුන්ට පාං පිටි තමයි බොහෝ

Read More »

වෙල් මාළු (වැල්වටාරම්)

මම කුඩා කාලේ ජීවත් උන ගෙදර තිබුණේ වෙලක් ලග. කූඩා කාලේ කිව්වට බැන්ඳට පස්සෙත් අවුරුදු කිහිපයක් ම හිටියේ එහේ. තවමත් යනව එනවා. වෙලක් ලග ගෙයක් තියෙන කෙනෙක් දන්නව ඒක කොහොමද කියලා, විශේෂයෙන් ම වෙල්‍ යායක් නම්. හොදට හුලඟ, එළිය ඒපැත්තෙන්

Read More »

ෆිසික්ස් සමඟ ඔම්ලට් (වැල්වටාරම්)

මාගේ සැමියාගේ භෞතික විද්‍යා දැනුම පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය.උන්දෑගේ මේ දැනුමේ ආනිසංස ගෙදර වතුර බටයක් පුපුරා ගිය තැනේ සිට නිදන ඇඳේ මදුරු දැළ සවිකර ගැනීම යනාදී මෙකී නොකී බොහෝ අවස්ථාවන්හිදී මා හට අත් දකින්නට ලැබී ඇත. ඒ කෙසේවෙතත් මා සිටින්නේ

Read More »

පැන්සල් (වැල්වටාරම්)

මං චූටී කාලේ අපේ අම්මට හරි ලස්සන පුරුද්දක් තිබ්බා. ටව්න් එකට ගියොත් ලස්සන පැන්සලක් දැක්කොත් ඕක මට ගෙනත් දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට පැන්සල් එකතුවක් ලැබුනා. ඉතින් ටික ටික ලොකු වෙද්දි මං ළඟ එක එක ජාතියේ පැන්සල් ගොඩාක් එකතු උනා.

Read More »

අංගොඩ නේ (වැල්වටාරම්)

“ආ ෆස්ට් ඇපොයින්මන්ට් එක කොහෙටද?” “N.I.M.H එකට” “අයියෝ, ඔයා යනවද ඉතින්” “ඔව්, නැතුව මගේ ලිස්ට් එකේ තුන්වෙනියට මං ඒ හොස්පිට්ල් එක දැම්මේ” “ඔයාටනම් විකාර, අනේ මන්ද ඉතින්. හරි හරි මං යනවා” මට ඉස්සෙල්ලාම පත්වීම ලැබුනු හොස්පිට්ල් එකේ නම අහපු ගමන්

Read More »

ලියුකේමියාව පිළිබඳව කෙටියෙන් (වැල්වටාරම්)

අපගේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවනු ලබන්නේ ඇටඇටමිදුළු මඟින්. එහිදී ඇටමිදුළුවල ඇති නොමේරූ රුධිර සෛල වර්ධනය වීමෙන් මේවා නිපදවෙනවා. ලියුකේමියා රෝගී තත්ත්වයේ දී සාමාන්‍යයෙන් සිදුවන්නේ නොමේරූ රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා

Read More »

කලා කාරයා (වැල්වටාරම්)

මේකත් මචන් සියතේ අරවින්ද කියපු පොඩි කෑල්ලක්… මම පොඩ්ඩක් හැඩ කරලා ලියන්නම්. ඔන්න මචන් අරා දාවසක් පරක්කු වෙලා අරාගෙ වන්ඩියත් පැදගෙන එනවලු ගාලු පාරෙ… පට්ට ට්‍රැෆික් එකක්ලු. ඉතින් අරා මොකද කලේ වෙන පාරකින් එන්න කියලා හිතාගෙන එහෙන් මෙහෙන් රින්ගලා දැම්මලු

Read More »

ප්‍රබන්ධ පරදවන සත්‍ය කතා. (වැල්වටාරම්)

ඒ ගෑනු ළමයා බිම වැටී තිබුන බිස්කට් එක කකුලෙන් පාගගෙන කාටත් නොපෙනෙන විදිහට තමයි අතට අරන් කෑවේ. ඇයට එහෙම කරන්න වුනේ ඒ වනටිත් බිම වැටුණු දෙයක් අහුලාගෙන කෑම හොඳනැති දෙයක් ලෙසට තහවුරු වී තිබුන නිසාය. ඔය කියන සිදුවීම වෙනකොට අපි

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!