
උස් මිටි (පෙම් කතා)
එයා සේපාලිකා. හරි පොඩි පාටයි. පොඩි පාටයි කිව්වට පොඩිම නෑ. ඇඟේ උස් වෙන්න ඕන තැන් උසටත්, රවුම් වෙන්න ඕන තැන් රවුමටත්, හීනි වෙන්න ඕන තැන් හීනියටත් තිබුණා. හැමදේම ගාණට තිබුණට උස තමයි මදි. ඕන්නං අඩි 5ක් උස ඇති. ඊටත් අඩුද
එයා සේපාලිකා. හරි පොඩි පාටයි. පොඩි පාටයි කිව්වට පොඩිම නෑ. ඇඟේ උස් වෙන්න ඕන තැන් උසටත්, රවුම් වෙන්න ඕන තැන් රවුමටත්, හීනි වෙන්න ඕන තැන් හීනියටත් තිබුණා. හැමදේම ගාණට තිබුණට උස තමයි මදි. ඕන්නං අඩි 5ක් උස ඇති. ඊටත් අඩුද
ඒක ඉස්කෝලෙ කාලෙ කොච්චර ඇඟට වැදිලද තිබ්බෙ කිව්වොත් හැමපාරම මට විබාගෙට ලකුණු තිහක් වත් තිබ්බා. ඒ තරම් මන් ඉංග්‍රීසි වලට ආසයි. ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියෙ මොකකටවත් ඉදිරිපත් නොවන අයට ගුරුවරු පුදුම දෝස්මුරයක් දාන්නෙ. ඒ නිසා යෝජනා හා සාකාච්චා වලදි, එහෙම නැත්තන්
ලොව ලස්‌සන ම ස්‌ත්‍රිය කවුරුන් දැයි ඔබෙන් කවුරුන් හෝ විමසුව හොත් ඔබ බොහෝ විට ඔබේ පෙම්වතිය, බිරිය හෝ මව යෑයි කියනු ඇත. නැතිනම් රූසපුවෙන් අගතැන්පත් දේශීය හෝ විදේශීය හෝ නිළියක ගැන කියනු ඇත. ඔබ මෙසේ කියන්නේ ඔබ ගේ දැක්‌මට අනුව
මාලිකා මට කතා කලේ දවල් එකට විතර, නෑ කමට එයා මගෙ සහෝදරියක්. ඒ වෙනකොට එයාගෙ පළවෙනි බබා ලැබිල මාස හතරක් වගේ, එයා හිටියෙ අම්බලන්ගොඩ,එයාගෙ මහත්තය රැකියාව කලේ වාද්දූවෙ. සාමාන්‍යයෙන් මම ජංගමයා අතේම තියාගෙන ඉන්නෙ නෑ, ඒ නිසා එයා තුන්වතාවක් ගත්ත
සංවේදී අය කියවීමෙන් වළකින්න… මං කුඩු බිස්නස් කරන කෙනෙක්. ලංකාවෙ එක ඒරියා එකක ම තියන්නෙ මං ගේන කුඩු. පහුගිය දවසක රට ඉන්න මගේ යාළුවෙක් ට හදිස්සියකට කුඩු කිලෝ 4ක් ඕනි වෙලා තිබ්බා… උට ඕනි කීවට මේ හදිස්සියේ flight එකක දාලා
නන්දාවතී මැණිකේ වැරැන්ඩාවෙහි වූ ඇඳි පුටුවෙහි හිඳගෙන කල්පනා කරමින් උන්නාය. විටෙක කෝපයෙන් දත්මිටි කෑ නන්දාවතී මැණිකේ තවත් මොහොතකින් සෝපාහාස සිනහවක් මුවෙහි රඳවාගත්තාය. ඇගේ සිතෙහි කෝපයක් මෙන්ම සෝපාහාස සිතිවිල්ලක්ද පැන නැඟුනේ එකම කාරණාවක් වෙනුවෙනි. උදය වරුවේ නිවසට පැමිණි තම වැඩිමල් සොහොයුරු
‘අම්මා, අම්මා’ ‘ආ..,,සුදුපුතා…..’ ‘ අයි වෝන්ට් අම්ම හවුස්’! මේ දෙබස අඩුම ගානේ දිනදෙකතුනකට වරක්වත් අපේ කුස්සියෙන් ඇසේ. ඒ මගේ බිරිඳ හා යාබද නිවසේ වෙසෙන කුඩා දරුවා අතරයි. හුරතල් පෙනීමක් ඇති වයස අවුරුදු හතරක් පමණ පමණ වන ඒ හුරුබුහුටි දරුවාට සුලු
මම වනාහි ඕනෑම ස්ථානයක, ඕනෑම අවස්ථාවක, ඕනෑම ඉරියව්වකින්, ඉතා ස්වල්ප වේලාවකින් ම නිදි දෙව්දුව වැළඳ ගැනීමේ විශ්මිත හැකියාවකට උරුමකම් කියන්නෙක්මි. මගේ බෙහෙවින් මුදු, සුකෝමල කටහඬ කණ වැකෙන ඕනෑම අයෙකු “ගිය ආත්මේ පන්සල් බර ගාණකට ඝාණ්ඨාර කුළුණු පූජා කරලා ඇති මයෙ
අපේ කොම්පැනිය කොරොනා පලවෙනි රැල්ලත් එක්කම වර්ක් ෆ්‍රොම් හෝම් පොලිසි එක දියත් කරලා හැමෝවම ගෙදර යැව්වා මාර්තු පලවෙනි සතියෙම.එදා ඉදලා තාම සහ ඉදිරියටත් මේ විදියටම තමා කියලා කම්පැනියෙන් අපිය දැනුවත් කිරීමක් කලා. දැන් ඕක වෙන දවස් වල මන් හිටියේ ගල්කිස්සේ.මුහුද
අපිට ඉකෝන් උගන්නපු මැඩම් හැමදාම කලේ කොහෙන් හරි පොතක් හොයාගෙන ඇවිත් ඒ නෝට් එක අපිට කියපු එක. ඇත්තමයි මට නං ඒ උගන්නවපු මෙලෝ මලදානයක් තේරුනේ නෑ. හුඟක් වෙලාවට මම කලේ එයා උගන්වන වෙ ලාවට කලේ නිදාගන්න එක. ඇත්තටම එයා මොනා